බොහෝදෙනා මේ ලොව තමන්ගේ සියල්ලම යැයි සිතමින් සදාකාලික ලෝකය වෙනුවෙන් සූදානම් නොවෙයි. මරණයට මුහුණදෙන මොහොතේදී බලාපොරොත්තු සුන්වී ඔවුන් ප්‍රතිඵල ලෙස දෙවියන්වහන්සේගේ විනිශ්චය ලබනවා.
සදාකාලයටම නිරයේ දුක් විඳීම් නොමැතිව ස්වර්ග රාජ්‍යයයේ සදාකාලික මහිමය භුක්තිවිඳීමට අවශ්‍ය නම් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගේ ඉගැන්වීම් වලට අනුව ජීවත් වෙනවාද නැද්ද කියා අප නිතිපතා සෝදිසි කළ යුතුයි.
‘තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම ... ‘ හෙබ්‍රෙව් 9:27
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය