අප ආලෝකය දෙසින් සිටගත හොත් සෙවනැල්ල අප පිටුපසට යයි. ඒ හා සමානව දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වී නෝවා හා ආබ්‍රහම් මෙන් දෙවියන්වහන්සේ දෙස බලන අය ආලෝකය ලෙස පෙනී සිටින දෙවියන්වහන්සේගෙන් මහත් ආශීර්වාද ලබන්නේය.
දෙවියන්වහන්සේගේ සභාව කන්‍යාවන් පස්දෙනා මෙන් තමන්ගේ ඇදහිල්ලේ තෙල් බහුලව පුරවාගැනීමෙන් ‘මුළු ලොව ගළවාගනිමු’ යැයි පැවසූ මව් දෙවියන්වහන්සේගේ වචනය ක්‍රියාවට යොදවන්නේය.
‘ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න. එයින් නුඹට ශුභසිද්ධ වන්නේය. උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන නුඹේ හිතේ තබාගන්න. නුඹ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම නුඹේ කූඩාරම්වලින් පහකළොත්, නුඹ පිහිටුවනු ලබන්නෙහිය. නුඹේ ලෝභ වස්තුව ධූලියෙහි ... අතරේද දමන්න; එවිට සර්වපරාක්‍රමයාණෝ නුඹේ වස්තුවද නුඹට අනර්ඝ රිදීද වනසේක.’ යෝබ් 22:21-23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය