මුල් සභාවේ කාලවලදී, කුරුසය මරණ දණ්ඩනය සඳහා මෙවලමක් වූ අතර මිථ්යාදෘෂ්ටිකත්වය සංකේතවත් කරන පිළිමයක් විය. කෙසේ වෙතත්, කොන්ස්ටන්ටයින්ගේ කාලයේ සිට, කුරුසය එය සංකේතයක් ලෙස භාවිත කළහ.
අදටත් කුරුසය සාදා එයට නමස්කාර කරන අය විනාශ වනු ඇත. මේ අනුව, අප ක්රිස්තුස් වහන්සේ විසින් පිහිටුවන ලද අලුත් ගිවිසුම විශ්වාස කර ගැලවීම ලැබිය යුතුය.
ලෝකයේ බොහෝ සභාවන්හි කුරුසය ඇත, නමුත් දෙවියන්වහන්සේගේ සභාව පමණක් පිළිමය ප්රතික්ෂේප කර අලුත් ගිවිසුම රකියි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය