කෙතේ සැඟවී තිබුණු වස්තුව අත්කරගැනීමට උත්සහ දැරූ මනුෂ්‍යයා මෙන්
ස්වර්ග රාජ්‍යයයේ වටිනාකම තේරුම්ගෙන දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන අයට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ස්වර්ගීය මහිමයෙන් ආශීර්වාද ලැබිය හැක.
දෙවියන්වහන්සේගේ සභාව අපව ගළවාගැනීමට පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ වචනයේ වටිනාකම හා සබත් දවස හා පාස්කුව වැනි දෙවියන්වහන්සේගේ ආඥාවන් පැවැත්වීමෙන් ආශීර්වාදයන් වල වටිනාකම තේරුම්ගෙන සිටියි.
නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින් ... ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වන ලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති. 1 පේතෘස් 1:9-12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය