ස්වර්ගයේදී කළාවූ අපගේ පාපයන්ට පසුතැවිලි වී බව්තීස්මයෙන් නැවත ඉපිද අප දෙවියන්වහන්සේගේ වචනයට කීකරුව ජීවත් වෙනවා නම් අපගේ නාම ජීවන පොතේ බැබළෙනු ඇත. කෙසේ වෙතත් අප දුෂ්ට ක්රියා කර දෙවියන්වහන්සේව අත්හැරියොත් අපගේ නාම ජීවන පොතෙන් බොඳවී යා හැකිය.
කරන්නට දෙයක් නොමැති වුවත් අප කුමන හෝ ආකාරයකින් සාතන් අනුව යන නිසා අපගේ නාමයන් ජීවන පොතේ ලියාගැනීමට අසමත් වූවොත් අපගේ නාමයන් ජීවන පොතේ සටහන් වන පිණිස අප විශ්වාසනීය ක්රිස්තියානි දිවියක් ගත කළ යුතු බව ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් බයිබලය තුළින් අපට නිතරම උගන්වන්නේය.
‘ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන -පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද, උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි.’ එළිදරව් 3:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය