පරණ ගිවිසුමේ ආරක්ෂා නුවරේ ක්‍රමය තුළින් දෙවියන්වහන්සේ අත්වැරදීමෙන් මිනී මැරූ අයව දෙවියන්වහන්සේ ආරක්ෂා කර උත්තම පූජකයාගේ මරණය තුළින් තමන්ගේ රටට හැරී යන්නට ඉඩදුන්නේය. ආත්මික ලෝකයේ කුමක් සිදුවුනාද කියාත් ගැළවීම ලැබිය හැක්කේ කෙසේද කියාත් මෙයින් එළිදරව් වේ.
සෑම මනුෂ්‍යයෙක්ම ස්වර්ගයේ පව්කර ආත්මික ආරක්ෂා නුවර වූ පෘථිවියට පැමිණි අතර ඔවුන්ට ස්වර්ගීය රටට හැරී යා හැක්කේ ශුද්ධ තෙලින් අලේප ලැබූ උත්තම පූජකයාගේ අනර්ඝ රුධිරය ඇතුලත් වූ අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් පව් කමාව ලැබීමෙන් පමණි.
‘මොවුන් සියල්ලෝ ... ඇදහිල්ල ඇතුව මැරුණෝය. මක්නිසාද මෙබඳු දේ කියන තැනැත්තෝ තමුන්ගේම රටක් සොයන බව හොඳහැටි ප්‍රකාශකරති. තවද ඔව්හු තමුන් පිටත්ව ආවාවූ රට සිහිකළෝ නම්, එහි හැරී යන්ට ඔවුන්ට ඉඩ ප්රස්ථා තිබුණේය. නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.’
හෙබ්‍රෙව් 11:13-16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය