ශුද්ධාත්මයාණන්වහන්සේගේ යුගයේදී අප පිය දෙවියන්වහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් විශ්වාසකර උන්වහන්සේලාගේ වචනය අනුගමනය කළ යුතුය.
දෙවියන්වහන්සේ පොරොන්දුවූ උරුමය අපට ලැබිය හැක්කේ එවිටය.
තමන් ඉදිරියේ ඇති දේට අවධානය යොමු නොකර දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කළාවූ යෝෂුවා හා කාලෙබ් මෙන්ද, දැවෙන ගින්නෙන් තර්ජනයට ලක්ව සිටියද කොහෙත්ම භිය නොවූ දානියෙල්ගේ මිතුරන් තිදෙනා හා තමන්ට පෙර කිසිදාක නොදුටු දෙයක් පැවසුණු විට ඊට ඇදහිල්ලෙන් කීකරුවූ නෝවා මෙන්ද, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාසකර ශුභාරංචි මාර්ගයේ ගමන් කරන්නේය.
නුමුත් ඇදහිල්ල උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත්, උන්වහන්සේ සොයන්නට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
හෙබ්‍රෙව් 11:6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය