මුහුන් නොදැමූ රොටි මංගල්යයයේදී සියලු මනුෂ්‍ය වර්ගයා ක්‍රිස්තුස්වහන්සේගේ කැපකිරීමේ ප්‍රේමය හා කුරුසය මත දුක්විඳීම සිහිකර උන්වහන්සේ අපට භාරදුන් සත්‍යයෙන් මනුෂ්‍යය වර්ගයාව පසුතැවිල්ලට ලක්කිරීමට පෙළඹවිය යුතුයි.
මේ පොළොවට පැමිණි දෙවිවූ අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ විසින් ‘පසුතැවිල්වෙන්න, මක්නිසාද ස්වර්ගරාජ්‍ය ළංවී තිබේ’ කියා පවසමින් දේශනා කිරීමේ ජීවිතයක් ගත කළෝය.
මෙයින් උන්වහන්සේලා පෙන්නුම් කළේ දේශනා කිරීමට කැප වූ ජීවිතයක් යනු සුන්දර පසුතැවිල්ලක් අත්කර ගන්නා ආශීර්වාද ලත් ජීවිතයක් බවයි.
එලෙසම පශ්චත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන්
එකුන්සියයකට වඩා පශ්චත්තාපවන්නාවූ
එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය
වන්නේයයි නුඹලාට කියමි ...
එලෙසම පශ්චත්තාපය වන්නාවූ එක පව්කාරයෙකු
ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි
ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමියි කීසේක.
ලූක් 15:7-10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය