ඇතැම්විට හොඳ අස්වැන්නකට වර්ෂාව හා සුළඟ අවශ්‍ය වන්නාක් මෙන්
පරීක්ෂාවන් තුළින් දෙවියන්වහන්සේගේ සෙනගද ශක්තිමත් හා
ස්ථීර ඇදහිල්ලක් ඇතිකරගන්නේය.
යෝෂුවා හා සාලමොන් වැනි ඇදහිල්ලේ පියවරුන්ට ශක්තිමත්වන්නේ දෙවියන්වහන්සේ පැවසීය. දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වන අපත් ඕනෑම අවස්ථාවකදී ඇදහිල්ලේ ධෛර්යයවත්ව එඩිතර ඇදහිල්ලක් ඇතිව තවත් එක් ආත්මයක් ගළවාගැනීමට අපවම කැපකළ යුතුය.
මෝසෙස් යෝෂුවා කැඳවා සියලු ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට කථාකොට: නුඹ ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න .... ස්වාමීන්වහන්සේම නුඹට පෙරටුව යනසේක; උන්වහන්සේ නුඹ සමඟ වනසේක, උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැළඹෙන්නැයි කීවේය. ද්වීතියකථාව 31:7-8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය