අදෘෂ්‍යමාන වූ අපගේ ඇදහිල්ල පෙන්වා දිය හැකි ක්රසය වන්නේ කීකරුකමයි. යේසුස්වහන්සේගේ ශුභාරංචි දිවිය සේ ආබ්‍රහම් හා නෝවාගේ ආදර්ශයන් මෙන් දුෂ්කරතා නොතකා අපගේ කැමැත්ත නොව දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම සැබෑ ඇදහිල්ල වේ.
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සංමගය විසින් දෙවියන්වහන්සේ අණ කළ ලෙස සබත හා පාස්කුව පැවැත්වීමෙන්ද ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවන්වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ වචන පිළිපැදීමෙන් ඇදහිල්ල ක්‍රියාවට යොදවන්නෝය.
‘යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේම කරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.’
යොහන් 14:21
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය